Friday, September 20, 2024
HomeLocal Newsමේක තීරණාත්මක මැයි රැලියක්!

මේක තීරණාත්මක මැයි රැලියක්!

මෙම මැයි රැලිය ඉතා තීරණාත්මක එකක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

ඔහු මේ බව පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි රැලියට අද (01) එක්වෙමිනි.

බොරැල්ල කැම්බල් පිටියේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි රැලියට එක්වීම සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ජනතාව පැමිණ තිබුණි.

“රොඳ බඳිමු අපි එක සිතින් – එක්සත්ව හදවතින්” යන්න තේමා කරගනිමින්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි දින රැලිය අද පස්වරු 3ට පමණ ආරම්භ වුණි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා,

“ඔබව හැමදාම වීදි සටන්වල ඉත්තෝ විදියට තියාගන්න බලාගෙන කණ්ඩායමක් ඉන්නවා. මේ මැයි රැලිය තීරණාත්මකයි. මීළඟ ජනාධිපතිවරණයෙන් පස්සේ මේ රට ගමන් කරන්නේ කොහෙටද ?… කියන තීන්දුව අද පටන් අපි රටට පෙන්වන්න ඕනේ.”

“ඉතිහාසයේ වැඩියෙන්ම වැරදි කරපු… මේ රටේ අනාගතය නැති කරපු අයගේ ඔඩොක්කුවට වැටෙන්න නම් යන්න එපා. එළඹෙන ජනාධිපතිවරණය ජය ගන්නේ අපේ පක්ෂයේ ආශිර්වාදය තියෙන අපේක්ෂකයා විතරයි.”

“සමහරු බලයි මෙතරම් විශ්වාසයෙන් ඇයි මේ දේ කියන්නේ කියලා. වෙලාව ආපුවාම තීරණය රටට දැනුම්දෙන්නම්

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments