Monday, September 16, 2024
HomeLocal Newsමහ මැතිවරණයකදී SJB ඉදිරියෙන්..

මහ මැතිවරණයකදී SJB ඉදිරියෙන්..

ජූලි මාසයේදී මහ මැතිවරණයක් පැවැත්වුවේ නම් සමගි ජන බලවේගය හා ජාතික ජන බලවේගය අතර ඉතා තියුණු තරගයකින් පසු සමගි ජන බලවේගය ඉදිරියෙන් සිටින බව සමීක්‍ෂණ වාර්තාවකින් හෙලිව ඇත.

සෞඛ්‍ය ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් නිකුත් කළ නවතම වාර්තාවේ සමගි ජන බලවේගයට සියයට තිස් හතරක් හා ජාතික ජන බලවේගයට සියයට තිස් දෙකක් ලෙස ප්‍රතිශතයන් වාර්තා කර ඇත.

තුන්වන ස්ථානයේ පසුවන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සියයට දහ තුනක් ලබා ගනිද්දී එක්සත් ජාතික පක්ෂය ලබා ගෙන ඇත්තේ සියට හතකි.

සම්පුර්ණ වාර්තාව මෙතනින්…

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments