Monday, September 16, 2024
HomeLocal Newsබාර් ලයිසන් 3යි, කෝටි 15යි - රනිල්ගේ ඔඩොක්කුවට පැන්න උන්ට ලැබුණු දේවල්...

බාර් ලයිසන් 3යි, කෝටි 15යි – රනිල්ගේ ඔඩොක්කුවට පැන්න උන්ට ලැබුණු දේවල් මෙන්න!

මත්පැන් බලපත්‍ර ලබා ගත් මන්ත්‍රී කණ්ඩායමේ නම් ලයිස්තුව දයාසිරි ජයසේකර මහතා විසින් අනාවරණය කළේය.

ඒ මහතා කියා සිටියේ වේලුකුමාර්, දිලුම් අමුණුගම, ප්‍රසන්න රණතුංග සහ ලොහාන් රත්වත්තේද එම ලයිස්තුවේ සිටින බවකි.

ඉතිරි නම් ලයිස්තුවද තමන් ඉදිරියේදී හෙළිදරව් කරන බව ඒ මහතා කියා සිටියේය.

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments