Monday, September 16, 2024
HomeLocal Newsජැක්සන්ගේ බිරිඳ සජිත්ට එක්වෙයි!

ජැක්සන්ගේ බිරිඳ සජිත්ට එක්වෙයි!

අභාවප්‍රාප්ත ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනී මහතාගේ බිරිඳ වන කුමාරි මුණසිංහ මහත්මිය සමගි ජන බලවේගය පක්ෂයට එක්ව තිබේ.

ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයේදී ඇය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරයි.

ඇයට ගම්පහ දිස්ත්‍රික් සංවිධායක ධූරයක් ද ලබාදීමට සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කර තිබේ.

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments