Friday, September 20, 2024
HomeLocal Newsපියුමි සුදු කරන්නේ සම විතරක් ද?

පියුමි සුදු කරන්නේ සම විතරක් ද?

නිරූපණ ශිල්පිණි පියුමි හංසමාලි එක්තරා පාතාල නායකයකුගේ මුදල් පරිහරණය කරන බවට තොරතුරු ලැබී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සඳහන් කරයි.

දිවයින පුවත්පත වෙත ඔහු සඳහන් කර ඇත්තේ ඒ හේතුවෙන් ඇයගේ වත්කම් සම්බන්ධයෙන් විමර්ශනයක් තවදුරටත් සිදුකරන බවයි.

කෙසේ වෙතත් ඇයට තම නිර්දෝෂී භාවය ඔප්පු කිරීමට අවස්ථාව ඇති බවද ඇමතිවරයා සදහන් කරයි.

මත්ද‍්‍රව්‍ය ජාවාරම හා පාතාල ක්‍රියා මර්දනය කිරීම කුමන තර්ජන පැමිණියත් සිදු කරන බවද පැවසූ අමාත්‍යවරයා හෙට දිනයේ සිට යුක්තිය මෙහෙයුම ජනතාවගේ ඇඟට දැනෙන අයුරින් ක්‍රියාත්මක කරන බවද තවදුරටත් පැවසුවේය.

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments