Friday, September 20, 2024
HomeLocal Newsමෛත්‍රී වෙනුවට දහම් : සිරිසේන පවුල් දේශපාලනය අරඹයි!

මෛත්‍රී වෙනුවට දහම් : සිරිසේන පවුල් දේශපාලනය අරඹයි!

ඉදිරියේදී පැවැත්වෙන මහ මැතිවරණයට හෝ ජනාධිපතිවරණයට තරග කිරීමට තමන් බලාපොරොත්තු නොවන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

ඒ වෙනුවට තම පුත් දහම් සිරිසේන මහතා එළඹෙන මහ මැතිවරණයේදී පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් තරග කරනු ඇති බවත් ඒ සඳහා තම ආශිර්වාදය හා උපදෙස් ලබා දෙන බවත් ඒ මහතා පැවසීය.

වෙතත් මෙය තමන් ක්‍රියාකාරී දේශපාලනයෙන් සමුගැනීමක් නොවන බවද පැවසූ හිටපු ජනාධිපතිවරයා ශ්‍රී ලංකා ලංකා නිදහස් පක්ෂයේ උන්නතිය වෙනුවෙන් තමාට කළ හැකි දේ සඳහා සහ දෙන බවද තවදුරටත් කියා සිටියේය.

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments