Friday, September 20, 2024
HomeLocal Newsආණ්ඩුවට පනිනවාද? චම්පිකගෙන් ප‍්‍රකාශයක්!

ආණ්ඩුවට පනිනවාද? චම්පිකගෙන් ප‍්‍රකාශයක්!

තමන් ආණ්ඩුවට කිසිසේත්ම එකතු නොවන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කරයි.

තමන් ආණ්ඩුවට එක්වන බවට මාධ්‍ය ඔස්සේ පළකර ඇති වාර්තා සත්‍ය නොවන බවද හෙතෙම කියා සිටී.

තමන් කිසිම හේතුවක් නිසා ආණ්ඩුවට හෝ එක්සත් ජාතික පක්ෂයට එක් නොවන බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments