Friday, September 20, 2024
HomeLocal Newsධම්මික දිනන සටන අරඹයි!

ධම්මික දිනන සටන අරඹයි!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා ප්‍රකට ව්‍යාපාරිකයකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා සිය ප්‍රචාරක වැඩ කටයුතු ආරම්භක ඇත.

ඒ අනුව ඉදිරි මාසයේදී ඔහු එම ප්‍රචාරක කටයුතු නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීමට නම් තමන්ට කොන්දේසි කිහිපයක් සපුරන ලෙස දැනුම් දුන් බවද පැවසූ සියයට පනහක ඡුන්ද ප්‍රතිශතයක් ලබාගත හැකි වේ යැයි තමන්ට සිතෙන්නේ නම් ජනාධිපතිවරණයට කරන ඉදිරිපත් වන බවද ඔහු කියා සිටියේය.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාටද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් දැනුම් දී ඇත්තේ විපක්ෂයෙන් එක්වන බව කියූ මන්ත්‍රීවරුන් එකතු එකතු කර නොගත්තොත් ජනාධිපතිවරණයට තමන්ගේ සහය ලබා ලබාදීමේ හැකියාවක් නොමැති බවයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂත්වය පිළිබඳ තීරණය ඉදිරි සති දෙකක කාලය තුල ජනාධිපතිවරණය ප්‍රකාශයත් සමග ගැනීමට නියමිතව තිබේ

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments