Thursday, September 19, 2024
HomeLocal Newsපීඩන අවපාතය සුළි කුණාටුවක් වෙයි!

පීඩන අවපාතය සුළි කුණාටුවක් වෙයි!

මධ්‍යම නැගෙනහිර බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින පීඩන අවපාතය චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙමින් ඇතිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම සුළි කුණාටුව ” රෙමල් ” ලෙස නම්කර තිබේ.

සුලි කුණාටුවෙ වක්‍ර බලපෑම හේතුවෙන් දිනයේ තද වැසි සහ තද සුළං තවදුරටත් අපේක්ෂා කල හැකිය.

චණ්ඩ සුළි කුණාටුව හෙට (27) සවස් වනවිට බංග්ලාදේශය දෙසට ගමන් කරනු ඇතිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

– නාගොඩ සුමන උදයන්ත.

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments