Thursday, September 19, 2024
HomeLocal Newsඡන්දය නිවැරදිව සලකුණු කරන්නේ මෙහෙමයි!

ඡන්දය නිවැරදිව සලකුණු කරන්නේ මෙහෙමයි!

ඡන්ද පත්‍රිකාව නිවැරදිව සලකුණු කිරීමෙන් ඔබේ ඡන්දය වලංගු ඡන්දයක් බවට පත්වනවා.

ඔබේ ඡන්දය නිවැරදිව සලකුණු කරන්නේ කෙසේද ?

  • තමන් කැමති අපේක්ෂකයාගේ නම සහ ලකුණ ඉදිරියෙන් වෙක්කර ඇති කොටසෙහි 1 ඉලක්කම සලකුණු කරන්න.
  • ඉන්පසු 2 හා 3 ඉලක්කම් සලකුණු කිරීමෙන් ඔබේ දෙවන හා තෙවන මනාප දැක්විය හැකියි.
  • තුන්වන මනාපය සලකුණු කර නොමැති වුවද, නිසියාකාරව එක් අපේක්ෂකයන් දෙදෙනෙක් වෙනුවෙන් සලකුණු කළ ඡන්ද දෙකක් වේනම් එය වලංගු ඡන්දයක් වනවා.
  • ඡන්ද දායකයෙකු (x) ලකුණු කිරීම වැනි තම චේතනාව පැහැදිලිව පෙන්නුම් කරන යම් සලකුණක් ඡන්ද පත්‍රිකාවේ තැබුවහොත් එය අපේක්ෂකයාට ලබාදුන් ඡන්දයක් ලෙස සලකනු ලබනවා.

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments