Monday, September 16, 2024
HomeLocal Newsඑලෝන් මස්ක් ශ්‍රී ලංකාවට!

එලෝන් මස්ක් ශ්‍රී ලංකාවට!

මේ වසර අවසානයේ දී ලොව ප්‍රමුඛපෙළේ
ධනපතියෙකු වන එලෝන් මස්ක් ශ්‍රී ලංකාවට
පැමිණීමට නියමිත බව ජනාධිපති ලේකම්
කාර්‍යාලයේ ඉහළ පෙළ නිලධාරියෙක් හිරු
ප්‍රවෘත්ති වෙත වාර්තා කර තිබෙනවා.
මේ දිනවල ඉන්දුනීසියාවේ පැවැත්වෙන
සමුලුවක දී ජනාධිපතිවරයා ඔහුව හමු වී
කළ ආරාධනයකට අනුවයි එලෝන් මස්ක් ශ්‍රී
ලංකාවට පැමිණීමට නියමිතව ඇත්තේ.
එහි දී ඔහු මෙරට දී ක්‍රියාත්මක කිරීමට
සූදානම් ස්ටාර්ලින්ක් ව්‍යාපෘතියේ කටයුතු නිල
වශයෙන් ආරම්භ කිරීමට නියමිතයි.

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments