Sunday, September 8, 2024
HomeLocal Newsඉරාන ජනාධිපති අනතුර මිසයිල ප්‍රහාරයක්!

ඉරාන ජනාධිපති අනතුර මිසයිල ප්‍රහාරයක්!

ඉරාන ජනාධිපති ඊබ‍්‍රාහිම් රයිසි මහතා ඇතුළු පිරිසගේ මරණය මිසයිල ප්‍රහාරයකින් සිදුවන්නට ඇතැයි ඉරානයේ ආධ්‍යාත්මික නායක අයිතුල්ලා අල් කමේණි සැක කරයි.

ඉරාන ජනාධිපතිවරයාගේ හදිසි අභාවය සම්බන්ධයෙන් ඔහු මෙසේ ප‍්‍රකාශ කරන ලද බවට විදෙස් මාධ්‍ය සදහන් කර ඇත.

ඉරාන ජනාධිපති ඇඇතුළු පිරිස හෙලිකොප්ටර අනතුරින් මියගිය බව ඉරාන විදේශ අමත්‍යාංශය නිල නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර තිබින.

මේ අතර මෙතෙක් එරට උප ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ මොහොමඩ් මොක්බර් රටේ වැඩ බලන ජනාධිපතිවරයා ලෙස පත් කර ඇත.

අයතුල්ලා අලි කමේනි විසින් මෙම පත් කිරීම තහවුරු කර ඇත.

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments