Thursday, September 19, 2024
HomeLocal News"ඉරාජ්ට අරගලය පාවා දුන්නා" අරගල සමරුවෙන් ජීනා ඇන්ටි එලවා දමයි!

“ඉරාජ්ට අරගලය පාවා දුන්නා” අරගල සමරුවෙන් ජීනා ඇන්ටි එලවා දමයි!

ගාලු මුවදොර කේන්ද්‍ර කරගෙන ඇති වූ අර අරගලයට වසර දෙකක් පිරීම නිමිත්තෙන් ඊයේ දින පැවති අරගල කරුවන් පිරිසකගේ සාකච්ඡාවකින් අරගලයේ ප්‍රබල සාමාජිකයක් වූ ‘ජිනා ඇන්ටි’ නම් කාන්තාව පන්නා දමා ඇත.

ඉරාජ් වීරරත්න මහතා සමග අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක නිරත වූයේ යැයි චෝදනා එල්ල කරමින් මෙසේ ඇය එළවා දමා තිබේ.

ඇය පන්නා දමමින් එහි සිටි පිරිස සඳහන් කරන්නේ අරගලය ඉරාජ් වැන්නකු ඉදිරියේ පාවාදීමකට ලක්කර ඇති බවයි.

ඉරාජ් වීරරත්න සමග සම්මුඛ සාකච්ඡාවේදී ජිනා ඇන්ටි නම් කාන්තාව අරගලයේ සිදුවූ අකටයුතුකම් දූෂණ රැසක් හෙළිදරව් කර ඇත.

ඉරාජ් ඉදිරියේ ජීනා ඇන්ටි සිදුකල හෙළිදරව්ව පහතින්….

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments