Monday, September 16, 2024
HomeLocal Newsතලතා, හර්ෂ, කබීර්, එරාන්ට ආණ්ඩුවේ පුටු ලෑස්තියි..

තලතා, හර්ෂ, කබීර්, එරාන්ට ආණ්ඩුවේ පුටු ලෑස්තියි..

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිව් දෙනෙකුට එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්වන ලෙස ආරාධනා කර තිබේ.

එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංග බණ්ඩාර මහතා විසින් සිරිකොත පැවති මාධ්‍ය හමුවකදී මෙම ආරාධනාව කලේය.

තලතා අතුකෝරළ, හර්ෂද සිල්වා, කබීර් හෂිම්, එරාන් වික්‍රමරත්න යන මන්ත්‍රීවරුන්ට මෙම ආරාධනාව ඔහු විසින් සෘජුව සිදු කල අතර අනෙක් මන්ත්‍රීවරුන්ටද ජනාධිපතිවරයාට සහාය දීමට එක්වන ලෙස ද ආරාධනා කරන ලදී.

අද වන විට සමගි ජන බලවේගය අනුගමනය කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති නොව නාලක ගොඩ හේවාගේ ප්‍රතිපත්ති බවටද ඔහු එහිදී චෝදනා කළේය.

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments