Thursday, September 19, 2024
HomeLocal Newsමම බලයට ආවොත් බංකොලොත් බව නැතිකරන්න ගිවිසුමක් ගහනවා!

මම බලයට ආවොත් බංකොලොත් බව නැතිකරන්න ගිවිසුමක් ගහනවා!

තමන් බලයට පත් වූ වහාම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සාකච්ඡා කර ජනතාවාදී මානුෂවාදී පොදු ජනතාවට හිතැති නව ගිවිසුමක් ඇති කරන බව විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.

ඒ හරහා පවතින බංකොලොත් භාවයෙන් රට මුදාගෙන ආර්ථිකය ගොඩනගන සංවර්ධන යුගය අරඹන බවත් ඒ මහතා කියා සිටියි.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ හම්බන්තොට සහිරා ජාතික පාසලේ පැවති සක්වල වැඩසටහනක් අමතමිනි.

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments