Thursday, September 19, 2024
HomeLocal Newsඉන්දියාවෙන් ලංකාවට විශේෂ සහනයක්!

ඉන්දියාවෙන් ලංකාවට විශේෂ සහනයක්!

ඉන්දියාව විසින් පනවා ඇති ලොකු ලූණු අපනයන තහනම ශ්‍රී ලංකාව සඳහා පමණක් නිල වශයෙන් ඉවත් කර තිබේ.

ඒ අනුව ලොකු ලුණු මෙට්‍රික් ටොන් දස දහසක් දක්වා මෙරටට අපනයනය කිරීමට ඉන්දීය අපනයනකරුවන්ට අවස්ථාව හිමිවෙයි.

කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය මේ බව තහවුරු කළේය.

ඉන්දියාව මේ වන විට ලොකු ලුණු අපනයනය මුළුමනින්ම නම් තහනම් කර ඇති අතර ශ්‍රී ලංකාවට පමණක් මෙතැන් සිට සීමා සහිතව තහනම ඉවත්වනු ඇත.

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments