Tuesday, October 22, 2024
HomeLocal Newsපොල් ගෙඩියක් ඉතිහාසයේ ඉහලම මිල පෙන්වයි!

පොල් ගෙඩියක් ඉතිහාසයේ ඉහලම මිල පෙන්වයි!

වෙළඳපොලේ පොල් මිල ඉහළ යමින් තිබේ.

ඇතැම් ප්‍රදේශවල පොල් ගෙඩියක් රුපියල් 150-200 අතර මිලකට අලෙවි වෙමින් ඇත.

කුඩා පොල් ගෙඩියක් රුපියල් 120-150 අතර මිලකට අලෙවි වෙමින් ඇත.

පොල් හිඟයක්ද මේ දිනවල වෙළඳපොළේ පවතන අතර තොග වෙළෙන්දන් පොල් මිලදී ගනිමින් ඇත්තේ රුපියල් 80-100 අතර මිලකටයි.

තැඹිලි ගෙඩියක් ද රුපියල් 150 ඉක්මවා ඇති අතර ඇතැම් ප්‍රදේශවල රුපියල් 200කටද අලෙවි වෙමින් ඇත.

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments