Thursday, November 21, 2024
HomeLocal Newsජනාධිපති සමාව ගැන රන්ජන්ගේ පනිවිඩය!

ජනාධිපති සමාව ගැන රන්ජන්ගේ පනිවිඩය!

තමන්ට පූර්ණ ජනාධිපති සමාවක් ලැබේදැයි නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විමසයි.

ඔස්ටේ‍්‍රලියාවේ සංචාරයක් නිරත වී ආපසු ශ්‍රී ලංකාව පැමිනෙමින් සිටින අතරතුර ඔහු මේ බව විමසා ඇත්තේ තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමිනි.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කරමින් බන්ධනාගාර ගතකරන ලද රන්ජන් රාමනායක මහතා ජනාධිපති සමාව යටතේ නිදහස් වුවද එය පූර්ණ ජනාධිපති සභාවක් නොවීය.

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments