Friday, October 18, 2024
HomeLocal News4% කින් යලි බදු වැඩි කරන්න ඉල්ලයි!

4% කින් යලි බදු වැඩි කරන්න ඉල්ලයි!

රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 11% ක මට්ටමේ පවත්නා රාජ්‍ය බදු ආදායම 15% ක් දක්වා තවත් 4% කින් වැඩි කරන ලෙස ශ්‍රී ලංකා ආණ්ඩුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙයට පෙර කර තිබූ නිර්දේශය ක්‍රියාත්මක කිරීමේ වගකීම වත්මන් රජයට පැවරී ඇතැයි බ්‍රිතාන්‍ය ගුවන්විදුලිය (BBC) විශේෂ වාර්තාවක් පළ කරමින් පෙන්වා දී තිබේ.

පසුගිය වසරේ පැවති ආණ්ඩුව විසින් බදු අනුපාත ඉහළ දැමීමෙන් පසුව උපයන විට ගෙවීමේ බද්දෙන් ලද ආදායම (2023 දී) රුපියල් බිලියන 144 කි.

එහෙත් රජය එම බද්දෙන් ලබා ගැනීමට අපේක්ෂා කළේ රුපියල් බිලියන 100 ක ආදායමකි.

රුපියල් බිලියන 44 ක් වැඩිපුර එම බද්ද මගින් 2023 දී රජය උපයා තිබුණු බවද එම වාර්තාව කියයි

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments