Friday, October 18, 2024
HomeUncategorizedහොරු අල්ලන්න ආපු විජිත! (Photo)

හොරු අල්ලන්න ආපු විජිත! (Photo)

මහජන චීන සමූහාණ්ඩුව පිහිටුවීමේ 75 වැනි සංවත්සරය නිමිත්තෙන් ඊයේ(25) කොළඹ චීන තානාපති කාර්යාලය විසින් උත්සවයක් කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේදී සංවිධානය කර තිබුණා.

මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, කතානායක මහින්ද යාපා අබේවර්ධන, හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන් හොන්ග් මහතා හා නව කැබිනට් මණ්ඩලයේ අමාත්‍ය විජිත හේරත් මහතාද සහභාගී වී සිටියා.

මෙහිදී විජිත හේරත් මහතාට පැමිණ සිටි පිරිස නව පත්වීම හා ජයග්‍රහණය වෙනුවෙන් සුබ පැතුම් එක් කළ අතර එහිදී මහින්ද රාජපක්ෂ මහතා හා මෛත්‍රිපාල සිරිසේන මහතා ඔහුව උණුසුම් ලෙස පිළිගත් අයුරු දක්නට ලැබුණා.

කෙසේවෙතත් අදාළ ඡායාරූප සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ ඇතැම් පාර්ශව විවේචනාත්මකව අදහස් දක්වා තිබුණා.

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments