Friday, October 18, 2024
HomeLocal Newsඅනුරත් මැතිවරණ නීති කඩයි!

අනුරත් මැතිවරණ නීති කඩයි!

2024 – 2025 මහ කන්නයේ වී ගොවීන් සඳහා ලබාදෙන පොහොර සහනාධාරය ඉහළ දැමීමට නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහා භාණ්ඩාගාරය වෙත පසුගිය (26) වනදා උපදෙස් ලබා දී දුන්නා.

නමුත් මේ වන විට මැතිවරණ කොමිසම මඟින් මෙම තීරණය මහමැතිවරණය අවසන්වන තෙක් අවලංගු කර තිබෙනවා.

ඊයේ(28) කොමිසම රැස්වු අවස්ථාවේ මෙම තිරණය ගෙන තිබෙන බවයි පැවසෙන්නේ.

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments