Thursday, September 19, 2024
HomeLocal Newsඡන්දෙට නිවාඩු නොදෙන ආයතන ප්‍රධානීන්ට සිර දඬුවම්!

ඡන්දෙට නිවාඩු නොදෙන ආයතන ප්‍රධානීන්ට සිර දඬුවම්!

සේවකයන්ට ඡන්දය සලකුණු කිරීම සදහා නිවාඩු ලබා නොදෙන ආයතන ප්‍රධානීන්ට සිර දඬුවම් හෝ දඩ නියම කලහැකි පරිදි නීති සංශෝධනය කර ඇතිබව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව එවැනි පුද්ගලයන්ට මාසයක සිර දඬුවමක් හෝ රුපියල් ලක්ෂ 02 දඩයක් නියම කලහැකිය.

පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කර සිටියේ ඉල්ලීම් කරන සේවකයන්ට නිවාඩු ලබාදීම ආයතන ප්‍රධානීන්ගෙ වගකීමක් බවයි.

– නාගොඩ සුමන උදයන්ත

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments