Thursday, September 19, 2024
HomeLocal Newsඅනුර පරදමින් නාමල් වාර්තා තියයි..

අනුර පරදමින් නාමල් වාර්තා තියයි..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා සිරස රූපවාහිනියේ සටන වැඩසටහනට ඊයේ රාත්‍රියේ සහභාගි විය.

සිරස යූ ටියුබ් නාලිකාවෙ ඔස්සේ එහි සජිව විකාශය නරඹන ප‍්‍රමාණය 106,000 ඉක්මවා තිබින.

ඊට පෙර දින රාත්‍රියේදී පාර්ලිමේන්තු ජාතික ජන බලවේගය ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක මහතා සිරස නාලිකාවේ සහභාගි වු සටන වැඩසටහනද සිරස යූ ටියුබ් නාලිකාවේ සජීවීව 70,000 ආසන්න වූ ප්‍රමාණයක් නරඹනු ලැබීය.

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments