Monday, September 16, 2024
HomeLocal Newsජනපති අපේක්ෂක නාමල් කාදිනල් හිමි හමුවෙයි!

ජනපති අපේක්ෂක නාමල් කාදිනල් හිමි හමුවෙයි!

ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා අද බොරැල්ල අගරදගුරු නිල නිවසේදී අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන් හමුවිය. 

මෙම හමුවේදී අගරදගුරු හිමිපාණන් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට වගකිවයුත්තන් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ස්වාධීන කොමිසමක් අවශ්‍ය බව අවධාරණය කළ බව වාර්තා වේ. 

ඒ සඳහා ස්වාධීන අධිකරණ කොමිසමක් පිහිටුවීම පිළිබඳව රාජපක්ෂ මහතා එකඟ වූ බවයි වාර්තා වන්නේ.

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments