Monday, September 16, 2024
HomeLocal Newsරනිල් ලගට පැන්න පොහොට්ටුවන් ගෙදර යවන්න සූදානම්!

රනිල් ලගට පැන්න පොහොට්ටුවන් ගෙදර යවන්න සූදානම්!

ශ්‍රී ලංකා පොදුජන‌ පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අනූදෙදනෙකු පක්ෂයෙන් නෙරපා හැරීමට එම පක්ෂය කටයුතු කරමින් සිටින බවට තොරතුරු වාර්තා වනවා.

ඒ, ඔවුන් විසින් පක්ෂ තීරණයට පටහැනිව ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට සිය සහාය පළ කිරීම හේතුවෙන්.

මෙම මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය පරීක්ෂණ ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව ද පක්ෂයේ මහලේකම්වරයා පසුගියදා ප්‍රකාශ කළා.

මේ සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් කර ලිපි යොමු කර ඇති බව ද සඳහන්.

විනය පරීක්ෂණවලින් අනතුරුව ඔවුන්ගේ මන්ත්‍රීධුර අහෝසි කිරීමට නියතමිත බව ද පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළා.

ඔවුන් ඉවත් කර දිස්ත‍්‍රික් මනාප ලැයිස්තුවල ඊළඟට සිටින අපේක්‍ෂකයන් මන්ත‍්‍රීවරුන් ලෙස නම් කිරීමට නියමිත බව වැඩිදුරටත් සඳහන්

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments