Thursday, September 19, 2024
HomeLocal Newsසජිත් හිරුට බය නෑ!

සජිත් හිරුට බය නෑ!

පුරප්පාඩු වී තිබෙන සමගි ජන බලවේග ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය තමන්ට ලබාදුනහොත් ඉතා සතුටින් එය බාරගන්නා බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සදහන් කළාය.

එම මන්ත්‍රී ධුරය තමන් වෙත ලබා දෙන්නැයි කිසිදු ඉල්ලීමක් තමන් පක්ෂයෙන් කර නැති බවත් තමා පක්ෂයෙන් ඉල්ලා ඇති එකම දේ කඩුවෙල ආසන සංවිධායක ධුරය පමණක් බවද හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සදහන් කළාය.

මාධ්‍ය ආයතන බලපෑම සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර තවදුරටත් සදහන් කළේ, සමගි ජන බලවේගය හෝ සජිත් ප්‍රේමදාස කිසිවිටෙක මාධ්‍ය ආයතනයකට අවශ්‍ය විදිහට නැටවිය හැකි යැයි තමන් කිසිසේත්ම විශ්වාස නොකරන බවයි

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments