Wednesday, November 27, 2024
HomeLocal Newsමහින්දගෙන් රනිල්ට සුබ ආරංචියක්!

මහින්දගෙන් රනිල්ට සුබ ආරංචියක්!

තම වැඩපිලිවෙල සමග එකග වන්නේ නම් ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේදී සම්පූර්ණ සහාය දීමට සුදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

දැනටමත් ජයග්‍රහණය කරන වැඩපිළිවෙළ පක්ෂය විසින් සකස් කර අවසන් බවද හෙතෙම පැවසීය.

එමෙන්ම ඉදිරියේදී පිහිටුවන ආණ්ඩුව අපේ ආණ්ඩුවක් ඇයිද පැවසූ ඔහු ස්ථිර වශයෙන්ම තම කණ්ඩායම ඉදිරි ආණ්ඩුවද පිහිටන බවත් කියා සිටියේය.

සාකච්ඡාවකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත ඔහු මෙම අදහස් පළ කරන ලදී.

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments