Friday, September 20, 2024
HomeLocal Newsවහාම IMF වැඩපිලිවෙලින් ඉවත් වෙනු!

වහාම IMF වැඩපිලිවෙලින් ඉවත් වෙනු!

වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාව ලංකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩසටහනෙන් ඉවත් විය යුතු බව ජන අරගල සන්ධානය සඳහන් කරයි.

එහි විධායක සභික වසන්ත මුදලිගේ මහතා කියා සිටියේ මෙම වැඩසටහන ක‍්‍රියාත්මක කරන්නට යාමෙන් ජනතාව දැඩි පීඩනයකට ලක්ව සිටින බවයි.

ඔහු මේ බව කියා සිටියේ ජනතාව දැනුවත් කිරීම සඳහා සංවිධානය කරන ලද වැඩසටහනකට නිට්ටඹුවේදි එක්වෙමිනි.

ව්‍යවස්ථා මගඩි හරහා මැතිවරණ කල්දැමීමට ඉඩදිය නොහැකි බවත් ඔහු එහිදී තවදුරටත් කියා සිටියේය.

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments