Friday, September 20, 2024
HomeLocal Newsවැටුප් වැඩි කලොත් වැට් බදු ඉහලට!

වැටුප් වැඩි කලොත් වැට් බදු ඉහලට!

රාජ්‍ය සේවකයන් ඉල්ලා සිටින පරිදි වැටුප් හෝ දීමනා වැඩි කිරීමක් සිදුකළහොත් භාණ්ඩ හා සේවා බදු අනුපාතය 20-21%ක් දක්වා ඉහළ නංවීමට සිදුවන බව මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පවසයි.

ඔහු මෙම සඳහන් කළේ ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවකදීය.

මේ අතර ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරන්නේ මහජනතාවට බරක් වන බැවින් මේ මොහොතේ රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට හැකියාවක් නොමැති බවය.

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments