Thursday, September 19, 2024
HomeLocal Newsමගේ පුතා කොතලාවල කැම්පස් එකේ ඉගෙන ගැනීම මාලිමා ප‍්‍රතිපත්තියට එකගයි!

මගේ පුතා කොතලාවල කැම්පස් එකේ ඉගෙන ගැනීම මාලිමා ප‍්‍රතිපත්තියට එකගයි!

තම පුත්‍රයා කොතලාවල සරසවියේ අධ්‍යාපනය ලැබීම තම පක්ෂයේ ප්‍රතිපත්තිය හා එකඟ බව ජාතික ජන බලවේගය ජාතික විධායක සභික නීතිඥ සුනිල් වටගල මහතා සඳහන් කරයි.

ජාතික ජන බලවේගය ලෙස පෞද්ගලික අධ්‍යාපනයට විරුද්ධ නැති බවද හෙතෙම සඳහන් කළේය.

නමුත් මෑතකදී රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පෞද්ගලික විශ්ව විද්‍යාල පනතට විරුද්ද වූයේ එමගින් විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ බලතල ඉක්මවන නිසා බවත් ඒ මහතා පැවසීය.

ජාතික රූපවාහිනියේ පැවැති වැඩසටහනක් දී ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.

තම පක්ෂයේ මන්ත්‍රීවරුන් කිසිදු අවස්ථාවක බදු රහිත බලපත්‍ර විකුණා නැති බවද පැවසුව ඔහු 2016 වසරෙන් පසු වාහන බලපත් ලබාගෙන නැති බවද සඳහන් කළේය.

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments