Friday, September 20, 2024
HomeLocal Newsෆොන්සේකා අගුපිලට? මහේෂ් සජිත් ලඟට!

ෆොන්සේකා අගුපිලට? මහේෂ් සජිත් ලඟට!

හිටපු හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතා සමගි ජන බලවේගය සමග එක්වී තිබේ.

සමගි ජන බලවේග නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවීමෙන් හමුවී ඔහු එම පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන ඇත.

ඉන් අනතුරුව ඔහු එම පක්ෂයේ රණවිරු බලවේගයේ ප්‍රධානියා ලෙස පත්කර තිබේ.

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments