Monday, September 16, 2024
HomeLocal Newsගාසා තීරයේ ප‍්‍රහාර වහා නවතනු - සජිත් දැඩිව අනතුරු අගවයි!

ගාසා තීරයේ ප‍්‍රහාර වහා නවතනු – සජිත් දැඩිව අනතුරු අගවයි!

ඊශ්‍රායලය විසින් පලස්තීනයට එල්ල කරන ලද ප්‍රහාර වහා නැවැත්විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

සමගි ජන බලවේගය විසින් කොළඹදී පවත්වන ලද විරෝධතාවක් අමතමින් විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේය.

ඊශ‍්‍රායලය අද රාජ්‍ය ත‍්‍රස්තවාදය ක්‍රියාත්මක කරමින් පලස්තීන ජනතාව සම්පූර්ණයෙන්ම මේ ලෝකෙන් අතුරුදහන් කරවන්නට දරන මේ උත්සාහය අපි තරයේ හෙලා දකිනවා.

මේ මිනීමරු ක්‍රියාදාමයෙන් වහාම ඉවත්වන්නැයි කියලා ඊශ‍්‍රායලයේ අග්‍රාමාත්‍යය නෙතන්යාහුට ප්‍රකාශ කරනව.

මේ ප්‍රථම වතාවට මම නමක් කියලා කතා කරන්නේ එසේ මීට පෙර නොකිව්වේ දෙගොල්ලෝ එකතු කිරීමේ අරමුණින්.

නමුත් පිට පිටම තෙනත්යාහු ආණ්ඩුව මේ කරන්නා වූ මිලේඡු්ච තුඡු්ච ක‍්‍රියාදාමය අපි තරයේ හෙළා දකිනව’

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments