Thursday, September 19, 2024
HomeLocal Newsඅරගල නායකයෙක් මත්ද්‍රව්‍ය තොගයක් සමග මාට්ටු!

අරගල නායකයෙක් මත්ද්‍රව්‍ය තොගයක් සමග මාට්ටු!

ගාලු මුවදොර අරගලයේ ප්‍රබල ක්‍රියාකාරිකයකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කැස්බෑව පොල්හේන ප්‍රදේශයේදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙනගත්තේ මත් කරල්තොගයක් සමඟය.

යුක්තිය මෙහෙයුම අතරතුරදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

සැකකරු අරගල කාල සීමාවේදී හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ නිවසට ගිනි තබා කොල්ලකෑමක් සිදු කළ කණ්ඩායමේ සාමාජිකයෙක්ද වන බව හෙළි වී තිබේ.

ගාමිණී ලොකුගේ මහතාගේ නිවෙසින් කොල්ල කන ලද බැංකු පොත් හා චෙක් පොත් තොගයක්ද එම සැකකරුගේ නිවසෙන් සොයා ගන්නා ලද බවද පොලිසිය සඳහන් කරයි.

www.lankacnews.com

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments