Thursday, September 19, 2024
HomeLocal Newsරටේ ආර්ථිකය වැට්ටුවේ මහ බැංකුවයි!

රටේ ආර්ථිකය වැට්ටුවේ මහ බැංකුවයි!

රටේ ආර්ථිකය කඩා වැටීම සම්බන්ධයෙන් සෘජුවම මහබැංකුව වගකිව යුතු බව හිටපු මුදල් අමාත්‍ය එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසයි.

අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කර ඇත්තේ ඒ සඳහා ජනතා විමුක්ති පෙරමුණ ද වගකිව යුතු බවයි.

දේශපාලන වශයෙන් වික්‍රමසිංහලා සහ රාජපක්ෂලා පෑහෙන්නේ කෙසේදැයි ඇසු පැනයට පිළිතුරු ලබාදී ඇති රවී කරුණානායක මහතා සඳහන් කර ඇත්තේ සියලු දෙනාම එක් වී මේ වන විට රටේ උන්නතිය වෙනුවෙන් කටයුතු කරමින් සිටින බවයි.

ලංකාවේ සියලු දෙනාම යහළුවන් බැවින් රාජපක්ෂලා සහ වික්‍රමසිංහලා යහළුවන් වීම ගැටළුවක් නොමැති බවත් හෙතෙම එහිදී සදහන් කර ඇත.

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments