Monday, September 16, 2024
HomeLocal News2025 වර්ෂයේ ආර්ථික වර්ධනය ගැන ආසියානු සංවර්ධන බැංකුවෙන් හෙළිදරව්වක්!

2025 වර්ෂයේ ආර්ථික වර්ධනය ගැන ආසියානු සංවර්ධන බැංකුවෙන් හෙළිදරව්වක්!

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 2025 වර්ෂය වන විට 2.5%ක ප්‍රමාණයක් දක්වා ඉහළ යන බව ආසියානු සංවර්ධන බැංකුව පවසයි.

ඒ අනුව මේ වසරේ ආර්ථික වර්ධනය පෙන්නුම් කළේ 1.9%ක් ලෙසයි.

කෙසේ වෙතත් පසුගිය වර්ෂයේ අප්‍රේල් මාසය වන විට මෙරට ආර්ථික වර්ධනය 2.3%ක අගයක් පෙන්නුම් කර තිබේ.

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments