Friday, November 15, 2024
HomeLocal Newsඋගන්ඩාවේ ඩොලර් ගැන අපිනම් කිව්වේ නෑ!

උගන්ඩාවේ ඩොලර් ගැන අපිනම් කිව්වේ නෑ!

සොරකම් කළ ධනය උගන්වාවේ සඟවා ඇති බව තම පක්‍ෂය විසින් කිසි දිනක පවසන්නේ නැතැයි ජනතාව විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි.

එම ප්‍රකාශයේ සිදු කර ඇත්තේ සමගි ජන බලවේගයේ පිරිස් විසින් බවද ඔහු පැවසුවේය.

එම කාලයේදී තම පක්‍ෂයේ අදහස වූයේ මෙරට මුද්‍රණය කරන ලද උගන්ඩා මුදල් එරටට රැගෙන යාම බව ප්‍රකාශ කර ඇති බවද හෙතෙම කියා සිටියේය.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments