විදෙස් ගමන් බලපත්‍ර ටෙන්ඩරය සහ VFS වීසා සිදුවීම් සම්බන්ධයෙන් වෝහාරික විගණනයක් සිදුකරන බව මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
ඒ සම්බන්ධයෙන් සිදුව ඇති අක්‍රමිකතා සොයා බැලීම සඳහා එම විගණනය සිදු කෙරේ.
ඒ හරහා අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගන්න බව අමාත්‍යාවරයා පැවසීය.
මේ අතර හදිසිම අවශ්‍යතාවකට හැර මේ මාසය තුළදී විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට පැමිණීමෙන් වළකින ලෙස මහජන ආරක්ෂක අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියී.
විදෙස් ගමන් බලපත්‍ර ගැටලුව නුදුරු දිනයකදීම විසදෙනු ඇතිබව වැඩිදුරටත් පැවසීය.
– නාගොඩ සුමන උදයන්ත