Thursday, November 21, 2024
HomeLocal Newsකොරියානු රැකියා අහිමිවීමේ අවධානමක්!

කොරියානු රැකියා අහිමිවීමේ අවධානමක්!

දකුණු කොරියානු රැකියා අවස්තා දස දහසක් මෙරටට අහිමි වීමේ අවධානමක් මතුව තිබෙනවා.

මෙම රැකියා ලබාදීම සිදු කරනු ලබන්නේ විදේශීය සෘතුමය සේවකයින් හහදුන්වාදීම සදහා වූ ගිවිසුමකට අනුකූලව වන අතර වත්මන් රජය එම ගිවිසුම යාවත්කාලීන කොට අත්සන් තැබීමට සැලකිලිමත් නොවීම හේතුවෙන් මෙම අවදානම මතුව තිබෙනවා.

මේ හේතුවෙන් එම රැකියා වෙනත් රටකට ලබාදීමට බොහෝවිට ඉඩ ඇති බවත් ඒ අවස්තාව කාම්බෝජය වෙත ලැබෙනු ඇති බවත් වැඩි දුරටත් වාර්තා වනවා.

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments