Friday, October 18, 2024
HomeLocal Newsජනපතිගේ සහායට අගමැති වී මා එනවා!

ජනපතිගේ සහායට අගමැති වී මා එනවා!

රට විනාශ කොට බංකොලොත් කළ පරණ ඔළු නැවත පාර්ලිමේන්තුවට නොඑවා නතාවගේ දුක හඳුනන ජනසෙත පෙරමුණ වැනි පක්ෂවල එම අවස්ථාව ලබා දිය යුතු බව එම පක්ෂයේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමි පවසයි.

වහලුන් නොවී වටිනා ට්‍රැක්ටරයට ලබා දී අගමැති ධුරය තමන් වෙත ලබා දෙන ලෙස ද සීලරතන හිමි ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

මැතිවරණ වේදිකාවේ කුමන කතා කීව ද ඕනෑම පාර්ශ්වයක් සමග සුහදශීලීව කටයුතු කිරීමට තමන්ට හැකි බව ද බත්තරමුල්ලේ සීලරතන හිමි අවධාරණය කළේය.

මැතිවරණ කොමසාරිස් කාර්යාලයට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් එහිමියන් මේ බව කීහ.

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments