Monday, September 16, 2024
HomeLocal Newsප‍්‍රතිපත්ති ප‍්‍රකාශණවලින් පසු කොටස් වෙළෙඳපොල හාන්සියි!

ප‍්‍රතිපත්ති ප‍්‍රකාශණවලින් පසු කොටස් වෙළෙඳපොල හාන්සියි!

කොළඹ කොටස් වෙළඳපල අඛන්ඩව අටවන දිනටත් අද දිනයේ පහළ යමක් පෙන්නුම් කළේය.

සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 38.91 කින්ද S&P SL200 දර්ශකය ඒකක 11.67 කින්ද අද දිනයේ පහළ ගොස් ඇත.

දිනයේ අවසානයේ දී සියලු කොටස් මිල දර්ශගය ඒකක 10,869.07ක් හා S&P SL200 දර්ශකය ඒකක 3,058.60ක් ලෙසත් දැක්වින.

ජනාධිපතිවරණය ආසන්න වද්දී ඇති වෙමින් තිබෙන ආවිනිශ්චිත ස්වභාවයන් මත කොටස් වෙළඳපොලේ බොහෝ ආයෝජකයන් සිය කොටස් වැඩි වශයෙන් විකුණා දැමීමට උනන්දු වීමත් සමඟ මෙම තත්ත්වය ඇති වී තිබේ.

ප්‍රධාන අපේක්ෂකයන් සියලු දෙනාම පාහේ ජධිපතිවරණයේ සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයන් එළිදැක්වීමෙන් පසු මෙම බරපතළ කඩා වැටීම කොළඹ කොටස් පලේ පෙන්නුම් කරයි.

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments