Thursday, September 19, 2024
HomeLocal Newsනවතම සමීක්ෂණ වාර්තාවක් එලියට!

නවතම සමීක්ෂණ වාර්තාවක් එලියට!

2024 ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මේ වසරේ මුල සිටම ජනමත සමීක්ෂණ සිදුකළ සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය (IHP) ජුලි මාසය සඳහා සිය සමීක්ෂණ වාර්තාව නිකුත් කර තිබේ.

එම වාර්තාව අනුව ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා 37% ක් සහ සමගි ජන බලවේගයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා 36%ක් වශයෙන් ලබාගෙන කරට කර සටනක් සමගින් ඉදිරියෙන් සිටිති.

ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිශතය ද 23%ක් දක්වා වැඩි වී තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයාගේ ප්‍රතිශතය 4% කි.

ජුලි මාසය සඳහා වන සමීක්ෂණයේ දෝෂ ආන්තිකය 1 – 3% වශයෙන් සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය සඳහන් කර ඇත.

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments