Monday, September 16, 2024
HomeLocal Newsමාලිමා ඇමතිලාට උපදේශක මණ්ඩලයක්!

මාලිමා ඇමතිලාට උපදේශක මණ්ඩලයක්!

ඉදිරියේ පිහිටවනු ලබන ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක කැබිනට් අමාත්‍ය දුර සංඛ්‍යාව විසි පස්දෙනකුට සීමා කරන බව එම පක්ෂයේ ජාතික විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.

එම අමාත්‍යවරුන් සඳහා උපදෙස් ලබා දීමට වෙනම උපදේශක මණ්ඩලයක් පත්කරන බවද ඔහු සදහන් කරයි.

එම උපදේශකයන් අදාළ විෂයන් සම්බන්ධයෙන් විෂය ප්‍රවීණයන් වනු ඇති අතර එම අමාත්‍යංශයෙන් ඉදිරියේදී ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඔවුන් විසින් උපදේශ ලබා දෙනු ඇතැයි ද කියා සිටියේය.

කොළඹදී එම පක්ෂය විසින් සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයකදී ඔහු මේ බව පැවසුවේය

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments