Monday, September 16, 2024
HomeUncategorizedපොහොට්ටුවෙන් අපේක්ෂකයෙක් - අවසන් තීන්දුව මෙන්න!

පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක් – අවසන් තීන්දුව මෙන්න!

2024 ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙනවා.

අද(29) පස්වරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේ දී රැස් වූ දේශපාලන මණ්ඩලය විසින් මෙම තීරණය ගත් බව එම පක්ෂයේ මහ ලේකම් සඳහන් කරනවා

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments