Monday, September 16, 2024
HomeUncategorizedසරල ජනපති සියල්ල අතහැර ත්‍රීරෝද රථයට බහියි!

සරල ජනපති සියල්ල අතහැර ත්‍රීරෝද රථයට බහියි!

අද (26) අතුරුගිරිය විජයදාස රාජපක්ෂ මහතාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේදී පැවැත්වූ නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන්ගේ හමුව සඳහා සහභාගී වීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ත්‍රිරෝද රථයකින් එම ස්ථානයට පැමිණියා.

එහිදී මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා පවසා සිටියේ මේ වන විට මැතිවරණ නීතිය ක්‍රියාත්මකව පවතින බැවින් තමා එම නීතියට ගරු කරමින් රජයේ වාහන පරිහරණය නවතා දමා ත්‍රීරෝද රථවලින් ගමන් බිමන් යෑම ආරම්භ කළ බවයි.

මෙම හමුව සඳහා විජේදාස රාජපක්ෂ මහතා මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු එම පක්ෂයේ බොහෝ පිරිසක් සහභාගී වී සිටියා.

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments