Sunday, September 8, 2024
HomeUncategorizedවත්කම් බැරකම් ඉදිරිපත් නොකරන මන්ත්‍රීවරුන්ට ලැබෙන දඬුවම!

වත්කම් බැරකම් ඉදිරිපත් නොකරන මන්ත්‍රීවරුන්ට ලැබෙන දඬුවම!

වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම පැහැර හැර ඇති මන්ත්‍රීවරුන් තිහකට ආසන්න පිරිසකට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අවවාදාත්මක ලිපි යොමු කර ඇති බව වාර්තා වනවා.

එමෙන්ම මන්ත්‍රීවරුන් 67ත් දෙනෙකු වත්කම් බැරකම් ඉදිරිපත් කර ඇති බව සඳහන්.

එමෙන්ම මන්ත්‍රීවරුන් තිහකට ආසන්න පිරිසක් වත්කම් බැරකම් ප්‍රකාශ මෙතෙක් ඉදිරිපත් කර නැති බවටත් තොරතුරු වාර්තා වනවා.

වත්කම් බැරකම් පනත අනුව සෑම මන්ත්‍රීවරයකුම සෑම වර්ෂයකදීම ජුනි මස 30 වැනිදාට ප්‍රථම වත්කම් බැරකම් ප්‍රකාශ කතානායකවරයාට බාර දිය යුතු වනවා.

නව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනත අනුව වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකරන මන්ත්‍රීවරුන්ට දඩයක් හෝ සිර දඬුවමක් හෝ ඒ දෙකම හෝ පැනවීමට බලය හිමි වනවා.

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments