Thursday, September 19, 2024
HomeLocal Newsමං ජනාධිපති වුනාම හරකුන්ට තෘණ බිම් ලබා දෙනවා!

මං ජනාධිපති වුනාම හරකුන්ට තෘණ බිම් ලබා දෙනවා!

මෙරට කෘෂිකර්මාන්තයේ යෙදෙන ගොවියන්ට සුහුරු කෘෂිකර්මාන්තය අවශ්‍ය තාක්ෂණය දැනුම තමන් ලබාදෙන බව විපක්ෂ නායක හා සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

කිරි ගොවීන්ට අවශ්‍ය තෘණ බිම්ද තම පාලන කලය තුළදී ලබාදෙන බවද හෙතෙම කියා සිටී.

සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කරන ලද්දේ මඩකලපුව ප්‍රදේශයේදී සක්වල වැඩසටහනක් අමතමිනි.

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments