Thursday, September 19, 2024
HomeLocal Newsහංසමාලිගේ බැංකු ගිණුම් 19ක් ගැන විමර්ශනය කර අවසන්!

හංසමාලිගේ බැංකු ගිණුම් 19ක් ගැන විමර්ශනය කර අවසන්!

ජනප්‍රිය නිළි පියුමි හංසමාලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට කැඳවීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා.

ඒ, සැක කටයුතු අන්දමින් කෝටි ගණනක දේපළ උපයාගත් බවට සිදු කෙරෙන පරීක්ෂණ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි.

පියුමි හංසමාලි රාජ්‍ය හා පෞද්ගලික බැංකු නවයක පවත්වාගෙන යනු ලබන බැංකු ගිණුම් 19ක තොරතුරු ඉල්ලා තිබුණා.

එම තොරතුරු විමර්ශනය කිරීමෙන් පසු හෙළිවන තොරතුරු අනුවයි ඇයගෙන් ප්‍රශ්න කර ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිතයි.

එමෙන් ම නිරූපන ශිල්පිනියන්ගේ ආලේපන හා රූපලාවණ්‍ය උපකරණ බෙදාහරින කුරියර් සමාගමේ සභපතිවරයාගෙන් ද ප්‍රශ්න කර ඇති බව සඳහන්.

එහි සේවය කරන තවත් කිහිප දෙනෙකුගෙන් ද ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments