Thursday, September 19, 2024
HomeLocal Newsකරන අපහාස උහුලන්න බෑ!

කරන අපහාස උහුලන්න බෑ!


ඒ සම්බන්ධයෙන් ඔහු තම සමීපතම දෙතුන් දෙනකුගෙන් අදහස් විමසා ඇති අතර ඔවුන් පෙන්වා දී ඇත්තේ මේ මොහොතේ එවන් ක්‍රියාවලියකට ගියොත් සමාජ ජාලාවල පිරිස් තවදුරටත් කොප වී ප‍්‍රතිචාර දක්වනු ඇති බවයි.

තමන්ටත් තම පවුලේ අයටත් දෙමව්පියන්ටත් ඉතා සාහසික ලෙස සමාජ ජාල ඔස්සේ බැන වැදීම සම්බන්ධයෙන් මෙම ක්‍රීඩකයා ලෝක කුසලාන තරගාවලිය අවසානයේ සිටම මේ දක්වාම දැඩි නොසන්සුන්තාවයකින් පසුව ඇත.

දිගින් දිගටම ශ්‍රී ලංකා කණ්ඩායම දක්වන අසාර්ථකත්වයත් එම අසාර්ථකත්වය දිගටම පවත්වාගෙන යෑමට ඔහුගේ භූමිකාවත් සම්බන්ධයෙන් සමාජ ජාල විවේචන එල් වෙමින් ඇත.

කෙසේ වෙතත් ඔහු උපදෙස් පැතූ අයගෙන් ඇතැමුන් පෙන්වා දී ඇත්තේ සමාජ ජාල වල මට්ටු කිරීමට යාමට වඩා කළ යුත්තේ හොඳින් ක්‍රිකට් ක්‍රීඩා කිරීම බවය.

එවිට අද බනින අය හෙට හොඳ කියනු ඇති බවද මෙම පෙන්වා දී තිබේ.

කෙසේ වෙතත් මේ වන තෙක් ඔහු නීතිමය ක‍්‍රියාමාර්ගයක් ගැනීමට කටයුතු කර නැත

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments