Thursday, September 19, 2024
HomeLocal Newsඑලෝන් මස්ක් එන්නේ රනිල්ට කඩේ යන්න?

එලෝන් මස්ක් එන්නේ රනිල්ට කඩේ යන්න?

මහින්ද රාජපක්ෂ සමයේ සලමන් ඛාන් ඉන්දියාවෙන් මෙරටට ගෙන්වූ ලෙසටම මෙවර රනිල් වික්‍රමසිංහ විසින් ඉලොන් මස්ක් ලංකාවට ගෙන්වීමට උත්සාහ කරන බව ජාතික ජන බලවේගය ජාතික විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.

ඊලොන් මස්ක් වැනි දස දෙනෙක් පමණ ගෙන ලංකාවට ගෙන ඒමට මෙවන විටත් ආණ්ඩුව සූදානම් වෙමින් සිටින බවද ඔහු කියා සිටියි.

ශ්‍රී ලංකාව ආයෝජන බලාපොරොත්තු වෙන්නේ සාම්ප්‍රදායික ලෙස පරණ පුරුදු රටවල් වලින්ම බවද පැවසූ ඔහු තවමත් නොඉඳුල් ආයෝජන කලාපයක් ලෙස දකුණු අප්‍රිකානු කලාපය හදුනාගෙන ඇති බවද සඳහන් කළේය.

ඔහු මෙම අදහස් පළ කරන ලද්දේ නාලිකාවක පැවති සාකච්ඡාවකදීය.

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments