Thursday, September 19, 2024
HomeLocal Newsතිරය ගිනියම් කළ සරාගී රුවැත්තිය!

තිරය ගිනියම් කළ සරාගී රුවැත්තිය!

වත්මන් සිංහල සිනමාවේ සුරූපි තරු සලකුණකි, ජනප්‍රිය නිළි චුලක්ෂි රණතුංග.

තරු ගුණය මනාව පවත්වාගෙන යන මේ සිනමා තාරකාව, කවදත් වගේ සිය ආකර්ෂණීය රූපයෙන් කාගෙත් ඇස් වශීකරගෙන අවසන්.

ඒ අතර වැඩිහරියක් ඉන්නෙ චුලක්ෂිව සිහින කුමරිය කරගත්තු තරුණ කොල්ලො.

සමාජ මාධ්‍යයේ සැරිසරන මොහොතක අපේ ඇස ඉබේම නතර වුණු ඇගේ ආකර්ෂණීය සේයා රූ එකතුවකි මේ.

Monara

චුලක්ෂි කවදත් වෙනස් විදියේ නිර්මාණ, චරිත ඔස්සේ ගමනක් යන තාරකාවක් හැටියට හඳුනාගන්න පුළුවන්.

කලාව තුළ ඇගේ සෑම තේරීමක් ම පාහේ රසික සමූහයා අතර කතාබහට ලක්වුණු, ප්‍රේක්ෂකාගාරය ආදරයෙන් වැළඳගත් ඒවා.

දක්ෂතාවයත් එක්කම කෙනෙක්ට කලාතුරකින් පිහිටන ආකර්ෂණය අඩුවක් නැති චුලක්ෂි, නිරූපණ කටයුතුවලද ඉහළ නමක් දිනාගත් රුවැත්තියක්.

ඉතින්, ඈ සමාජ මාධ්‍ය වෙත එක්කාසු කරන කවර ඡායාරූපයකට වුවද අසීමිත ප්‍රතිචාර ලැබීමත් අරුමයක් නොවෙයි.

Monara
Monara
Monara
Monara
Monara
Monara
Monara
Monara
Monara

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments